පිළිගැනීමේ සටහන
ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවකි. පුරවැසියන් හට තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාදීමෙහිලා සහ තොරතුරු අයිතිය පිළිබඳ නීතියෙන් ආවරණය වන පොදු අධිකාරීන් අතර තොරතුරු අනාවරණයට හිතකර පරිපාලන සංස්කෘතියක් පෝෂණය කිරීමෙහිලා වැදගත් භූමිකාවක් එයට තිබේ. ඔබේ තොරතුරු අයිතිය සහ කොමිෂන් සභාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙම වෙබ් අඩවිය මගින් ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.
පුවත් සහ සිදුවීම්
මාධ්‍ය නිවේදන
Ongoing In-Person Hearings
ශ‍්‍රී ලංකා ගුවන් [...]
අභියාචක: ශ‍්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය
පොදු අධිකාරිය: ශ‍්‍රී ලංකා ගුවන් සේවය
අභියාචනය විභාගයට ගැනීමට නියමිත දිනය:13.11.2017/08.01.2018/06.02.2018/ 23.03.2018/ 2.04.2018/09.05.2018/12.06.2018
නියෝග :
Bhadrani Jayawardena v. Municipal Council - [...]
Appellant: Bhadrani Jayawardena
Public Authority: Municipal Council - Colombo
Dates of Appeal Hearing: May 9th 2018
Order:
C. Amerasinghe v. Pradesha Sabha – Ja Ela - [...]
Appellant: C. Amerasinghe
Public Authority: Pradesha Sabha – Ja Ela
Dates of Appeal Hearing: June 28th 2018
Order:
H.P.D.K Perera v. Urban Council Panadura- [...]
Appellant: H.P.D.K Perera
Public Authority: Urban Council Panadura
Dates of Appeal Hearing: July 5th 2018
Order:
I.G.L. Jayaweera v. Department of Internal Audit, [...]
Appellant: I.G.L. Jayaweera
Public Authority: Department of Internal Audit, Southern Province
Dates of Appeal Hearing: October 30th, 2017 & December 4th, 2017
Order:
I.G.L. Jayaweera v. Department of Internal Audit, Southern Province (RTICAppeal/84/2017)
J. Wickremasinghe v. Chief Secretary, Central [...]
Appellant: J. Wickremasinghe
Public Authority: Chief Secretary, Central Province
Dates of Appeal Hearing: June 12th 2018
Order:
J. Wickremasinghe v. Chief Secretary, Central [...]
Appellant: J. Wickremasinghe
Public Authority: Chief Secretary, Central Province
Dates of Appeal Hearing: June 12th 2018
Order:
K.D.C. P. Siriwardena v. Ministry of Home Affairs [...]
Appellant: K.D.C. P. Siriwardena
Public Authority: Ministry of Home Affairs
Dates of Appeal Hearing: July 5th 2018
Order:
K.G. Paranagama v. Teaching Hospital Karapitiya - [...]
Appellant: K.G. Paranagama
Public Authority: Teaching Hospital Karapitiya
Dates of Appeal Hearing: March 27th 2018 & April 20th 2018
Order:
K.M.D.S.K. Kulatunga v. Udunuwara Pradeshiya [...]
Appellant: KMDSK Kulatunga
Public Authority: Udunuwara Pradeshiya Sabha
Date of Appeal Hearing: November 17th, 2017
Order:
M.D.S.K. Kulatunga v. Udunuwara Pradeshiya Sabha [...]
Appellant: M.D.S.K. Kulatunga
Public Authority: Udunuwara Pradeshiya Sabha
Dates of Appeal Hearing: November 17th 2017 & April 20th 2018
Order:
R.H.M.N. Rajakaruna v. Provincial Public Service [...]
Appellant: R.H.M.N. Rajakaruna
Public Authority: Provincial Public Service Commission- North Western Province
Dates of Appeal Hearing: April 24th 2018
Order:
Railway Managers Association v. Sri Lanka [...]
Appellant: Railway Managers Association
Public Authority: Sri Lanka Railways
Dates of Appeal Hearing: April 24th 2018
Order:
S.A.S.S. Perera v. Divisional Secretariat, [...]
Appellant: S.A.S.S. Perera
Public Authority: Divisional Secretariat, Padukka
Date of Appeal Hearing: November 23rd, 2017
Order:
Vinura Jayasekara Vs. Education Ministry - [...]
Appellant: Vinura Jayasekara
Public Authority: Education Ministry
එම්.පී.ඒ.එන්. මෙරගල [...]
අභියාචක: එම්.පී.ඒ.එන්. මෙරගල
පොදු අධිකාරිය: ආරක්ෂක අමාත්‍යංශය
ඩබ්ලිව්.ඩී.ආර්. [...]
අභියාචක: ඩබ්ලිව්.ඩී.ආර්. පත්මලාල්
පොදු අධිකාරිය: ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
පී.ඩී. පතිරණ එ. සෞඛය [...]
අභියාචක: පී.ඩී. පතිරණ
පොදු අධිකාරිය: සෞඛය , දේශීය වෛදය, සමාජ සුභ සාධන , පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශය - බස්නාහිර පළාත