Appellant: Nibras Mansoor
Public Authority: Divisional Secretariat, Ampara
Dates of Appeal Hearing: 18.02.2019
Order:
ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවකි. පුරවැසියන් හට තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාදීමෙහිලා සහ තොරතුරු අයිතිය පිළිබඳ නීතියෙන් ආවරණය වන පොදු අධිකාරීන් අතර තොරතුරු අනාවරණයට හිතකර පරිපාලන සංස්කෘතියක් පෝෂණය කිරීමෙහිලා වැදගත් භූමිකාවක් එයට තිබේ. ඔබේ තොරතුරු අයිතිය සහ කොමිෂන් සභාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙම වෙබ් අඩවිය මගින් ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.