තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සිය ප්‍රථම මහජන රැස්වීම සහ අභියාචනා විභාගය අම්පාරේ දී පවත්වයි.
2019 පෙබරවාරි 05
ශ්‍රී ලංකාවේ 2016 අංක 12 දරණ තොරතුරු දන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක භාවයට පත්වී 2019.02.04 වන දිනට දෙවර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළාත් වල මහජන රැස්වීම් හා අභියාචනා විභාගයන් ආරම්භ කර ඇති බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සතුටින් නිවේදනය කර සිටියි.
Media Statement (05-02-2019) Download










rti.commission16@gmail.com
011 2691625 / 011 2678980
011 2691625