තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් යෝජිත විගණන පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රකාශය
2018 ජුනි 1
ශ්‍රී ලංකාවේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ඵලදායීව ක්‍රියාත්මක කරවීමේ වගකීම ප්‍රකාරව, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව, පනතේ ඇති මූලික ප්‍රතිපත්තියක් වන ජනතාවගේ දැන ගැනීමට ඇති අයිතිය සුරැකීමේ වැදගත්කම අවධාරණය කර සිටියි.
මාධ්‍ය නිවේදනය (01-06-2017) බා ගත කරන්න











rti.commission16@gmail.com
011 2691625 / 011 2678980
011 2691625