පරිශීලකයන්ගේ ඇගයුම:  5 / 5

සක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්න
 

Cases filed in the Magistrate Court under Section 39 of the Right to Information Act No. 12 of 2016

MC Cases List:

gazet rti 2002 42 E janRTIC_MC Cases

  

 

 

පිළිගැනීමේ සටහන

home welcomnote siශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවකි. පුරවැසියන් හට තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාදීමෙහිලා සහ තොරතුරු අයිතිය පිළිබඳ නීතියෙන් ආවරණය වන පොදු අධිකාරීන් අතර තොරතුරු අනාවරණයට හිතකර පරිපාලන සංස්කෘතියක් පෝෂණය කිරීමෙහිලා වැදගත් භූමිකාවක් එයට තිබේ. ඔබේ තොරතුරු අයිතිය සහ කොමිෂන් සභාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙම වෙබ් අඩවිය මගින් ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.

වැඩි දුර කියවන්න

පුවත් සහ සිදුවීම්

මාධ්‍ය නිවේදන

මෑත කාලීන අභියාචනා තීන්දු (2023)

2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩු

Release of Information in Public Interest Appeals/Substantive Documents (SELECTED), 2023

Vacancies

No result...

අභියාචක සහ පොදු අධිකාරීන් වෙත නොතීසි යැවීම සඳහා භාවිතා කරනු ලබන විද්‍යුත් තැපැල් ලිපිනයන්

මෑත කාලීන අභියාචනා තීන්දු (2022)

 

uafi rti

Global Information Commissioners Meet in Manila, June 2023 - RTI Commissioner Kishali Pinto-Jayawardena speaks at plenary sessions


අභියාචනා පත්‍රය භාගත කිරීම

වත්මන් පෞද්ගලික විභාග කිරීම්