පසුගිය වසර තුළ 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේදී, සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති, කොමිෂන් සභාව ඉදිරියේ ගොනු කරන ලද අභියාචනා සංඛ්‍යාව සහ පොදු අධිකාරීන් විශාල සංඛ්‍යාවක් අතර පනත සම්බන්ධයෙන් ඇති වී ඇති ධනාත්මක අවබෝධය පිළිබඳ, ශ්‍රී ලංකාවේ පළමු තොරතුරු දන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වාර්තා කරයි.










rti.commission16@gmail.com
011 2691625 / 011 2678980
011 2691625