පරීක්ෂණ පැවැත්වීමේ කාර්ය පටිපාටිය පිළිබඳ රීති පිළිබඳ වන කෙටුම්පත සඳහා පොදු මහජනතාවගේ ප්‍රතිචාර සඳහා කොමිෂන් සභාව විසින් ආරාධනා කරනු ලැබේ. කරුණු ඉදිරිපත් කිරීම් සහ නිර්දේශයන් ලියාපදිංචි තැපෑල මගින් හෝ විද්‍යුත් තැපෑල හරහා 2017 ජූලි 05 වන දින වන විට කොමිෂන් සභාව වෙත ලැබීමට සැලැස්විය යුතුය.
මෑත කාලීන අභියාචනා තීන්දු (2023)
2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩු
Release of Information in Public Interest Appeals/Substantive Documents (SELECTED), 2023
Vacancies
මෑත කාලීන අභියාචනා තීන්දු (2022)
වත්මන් පෞද්ගලික විභාග කිරීම්
RTI Publications