පරිශීලකයන්ගේ ඇගයුම:  5 / 5

සක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්නසක්‍රිය කරන්න
 

අභියාචක: මරියදාසන්ජේගු මහතා
පොදු අධිකාරිය: ප‍්‍රධාන ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභාව
අභියාචනය විභාගයට ගැනීමට නියමිත දිනය: 2017 ජූනි 27
නියෝග

gazet rti 2002 42 E janRTI අභියාචනය /14/2017

පිළිගැනීමේ සටහන

home welcomnote siශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවකි. පුරවැසියන් හට තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාදීමෙහිලා සහ තොරතුරු අයිතිය පිළිබඳ නීතියෙන් ආවරණය වන පොදු අධිකාරීන් අතර තොරතුරු අනාවරණයට හිතකර පරිපාලන සංස්කෘතියක් පෝෂණය කිරීමෙහිලා වැදගත් භූමිකාවක් එයට තිබේ. ඔබේ තොරතුරු අයිතිය සහ කොමිෂන් සභාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙම වෙබ් අඩවිය මගින් ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.

වැඩි දුර කියවන්න

පුවත් සහ සිදුවීම්

මාධ්‍ය නිවේදන

මෑත කාලීන අභියාචනා තීන්දු

වත්මන් පෞද්ගලික විභාග කිරීම්