පරිශීලකයන්ගේ ඇගයුම:  0 / 5

අක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්නඅක්‍රිය කරන්න
 

අභියාචක: අසිත අබේගුණවර්ධන මහතා

පොදු අධිකාරිය: දික්වැල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය

අභියාචනය විභාගයට ගැනීමට නියමිත දිනය: 22nd January 2018 and 06th February 2018

තීන්දුව:

gazet rti 2002 42 E janබා ගත කරන්න - RTI Appeal/187/2017

පිළිගැනීමේ සටහන

home welcomnote siශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවකි. පුරවැසියන් හට තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාදීමෙහිලා සහ තොරතුරු අයිතිය පිළිබඳ නීතියෙන් ආවරණය වන පොදු අධිකාරීන් අතර තොරතුරු අනාවරණයට හිතකර පරිපාලන සංස්කෘතියක් පෝෂණය කිරීමෙහිලා වැදගත් භූමිකාවක් එයට තිබේ. ඔබේ තොරතුරු අයිතිය සහ කොමිෂන් සභාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙම වෙබ් අඩවිය මගින් ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.

වැඩි දුර කියවන්න

පුවත් සහ සිදුවීම්

මාධ්‍ය නිවේදන

මෑත කාලීන අභියාචනා තීන්දු

 

rti independance new

වත්මන් පෞද්ගලික විභාග කිරීම්