පරීක්ෂණ පැවැත්වීමේ කාර්ය පටිපාටිය පිළිබඳ රීති පිළිබඳ වන කෙටුම්පත සඳහා පොදු මහජනතාවගේ ප්‍රතිචාර සඳහා කොමිෂන් සභාව විසින් ආරාධනා කරනු ලැබේ. කරුණු ඉදිරිපත් කිරීම් සහ නිර්දේශයන් ලියාපදිංචි තැපෑල මගින් හෝ විද්‍යුත් තැපෑල හරහා 2017 ජූලි 05 වන දින වන විට කොමිෂන් සභාව වෙත ලැබීමට සැලැස්විය යුතුය.
වත්මන් පෞද්ගලික විභාග කිරීම්
RTI Publications