කොමිෂන් සභාව විසින්, වත්මන් වර්ෂය සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීම සහතික කරනු වස්, අයවැය අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡුා කර අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. 2017 වර්ෂය සදහා කොමිෂන් සභාව විසින් ඉල්ලා තිබෙන ඇස්තමේන්තුගත අයවැය රුපියල් මිලියන 76 කි.