අභියාචක: ජී. දිලීප් අමුදන් මහතා
පොදු අධිකාරිය:අධ්‍යාපන අමාත්‍යංශය, උතුරු පළාත් සභාව
අභියාචනය විභාගයට ගැනීමට නියමිත දිනය: 2017 ජූලි 10
තීන්දුව
ජී. දිලීප් අමුදන් එ. ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය, උතුරු පළාත් සභාව (RTICAppeal/20/2017)
පිළිගැනීමේ සටහන
ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවකි. පුරවැසියන් හට තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාදීමෙහිලා සහ තොරතුරු අයිතිය පිළිබඳ නීතියෙන් ආවරණය වන පොදු අධිකාරීන් අතර තොරතුරු අනාවරණයට හිතකර පරිපාලන සංස්කෘතියක් පෝෂණය කිරීමෙහිලා වැදගත් භූමිකාවක් එයට තිබේ. ඔබේ තොරතුරු අයිතිය සහ කොමිෂන් සභාවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙම වෙබ් අඩවිය මගින් ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.
Consultations and Advocacy Workshops with Public Authorities (PAs)
Consultations and Advocacy Workshops with Media and CSO's
RTI සේයා රූ
මෑත කාලීන අභියාචනා තීන්දු (2024 - 2026)
2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩු
අභියාචක සහ පොදු අධිකාරීන් වෙත නොතීසි යැවීම සඳහා භාවිතා කරනු ලබන විද්‍යුත් තැපැල් ලිපිනයන්
Important Decisions in Appeal (2023)
Release of Information in Public Interest Appeals/Substantive Documents (SELECTED)
Judgements of the Court of Appeal on Decisions of the RTIC
මෑත කාලීන අභියාචනා තීන්දු (2022)
Global Information Commissioners Meet in Tirana, Albania, June 2024; RTI Commissioners Kishali Pinto-Jayawardena and Jagath Liyana Arachchi at the sessions.
"Notable Developments in the Progress of the Right to Information Regime in Sri Lanka 2024 - 2025"
Global Information Commissioners Meet in Manila, June 2023 - RTI Commissioner Kishali Pinto-Jayawardena speaks at plenary sessions








rti.commission16@gmail.com
011 2691625 / 011 2678980
011 2691625